Posts

Showing posts from November, 2020

අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ ....

Image
  අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසයි   අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම. වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ විවිධ විද්‍යුත් හා මුද්‍රිත ක්‍රමවේද භාවිතයෙන් ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. 02. ඒ අනුව පාසල්වල පවතින පහසුකම් මත 2020 වර්ෂයේ 11 ශ්‍රේණියේ සියලු ම විෂයයන්ට අදාළ සියලු විෂය ඒකක ආවරණය කිරීමට හැකියාව ලැබුණේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරුභවතුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. 03. මෙම තොරතුරු මාර්ගගත ව ලබා ගැනීමට කටයුතු කරන බැවින් පහත උපදෙස් අනුගමනය කරමින් තොරතුරු ඇතුළත් කරන ලෙස 11 ශ්‍රේණියේ ඉගැන්ව...

LPL - Lanka Premier League

Image
  COVID-19 and dropouts rock Lanka Premier League Sohail Tanvir was one of the players who tested positive on arrival in Sri Lanka Jewel SAMAD AFP/File Two foreign players tested positive for coronavirus as they arrived in Sri Lanka for a thrice-delayed Twenty20 cricket tournament, officials said Friday as several other top stars dropped out. Pakistan’s Sohail Tanvir and Canada’s Ravinderpal Singh were isolated and placed under medical care Friday as their on-arrival Covid-19 tests showed they were infected, officials said. The setback for the  Lanka Premier League  (LPL) came as big-hitting West Indian star Chris Gayle told his  Kandy Tuskers  team he would not be able to attend because of a hamstring injury, a spokesman for the Tuskers told AFP. South African batsman Faf du Plessis also opted out as he had to be with his national team for its tour of England coinciding with the LPL, match organisers said. Lasith Malinga , Sri Lanka’s Twenty20 skipper, backed o...